2023 REVISION

2023 Revision – Online පන්තියට සම්බන්ධ වීම සදහා

🔔 සියලුම Online පන්ති සදහා Videos | Recording | Lesson Packs | Paper PDF සහ Live Zoom Class ලබාදීම AP.LK හරහා සිදු කෙරෙනු ලැබේ. ✅

🔖 පහත පියවර අනුගමනය කරන්න 👇

1) පළමුව ap.lk වෙත පිවිසෙන්න

2) "Go to Dashboard" Click කරන්න

╰ පංතිය සඳහා දිගටම පවත්වාගෙන යන 🖥 Google ගිණුමක් හරහා Site එකට Log වෙන්න

3) ඉන්පසු ඔබගේ නිවැරදි තොරතුරු ඇතුලත් කර , පංතියට Register වෙන්න

╰ සැයු :- ඔබ ලබාදෙන තොරතුරු වලට අනුව 🚚  Tute Pack Delivery කිරීම සිදු කරයි. ( Tute Pack Tracking (https://t.me/Ap23Tech/257) )

╰ සැයු :- ඔබ Centers මගින් Tutes ලබාගන්නෙ නම් Register වීමෙන් අනතුරුව Profile වෙත පිවිස ඔබට ආදාල Center එක තෝරා Save කරන්න. ( පංතිය Activate වීමෙන් පසුව පංතිය තුල ඔබට QR කේතයක් දිස්වේ , එය අදාළ Center එකට ලබාදී Tute ලබාගත හැකිය )


👉 වෙබ් අඩවියෙන් Class ලබාගන්නා ආකාරය

├ Lesson Store වෙත පිවිසෙන්න ☘️

├ ඔබට අදාල Class එක මත Click කර Tute Pack ලබාගැනීමට අවශ්‍ය ආකාරය තෝරා, ගෙවීම් සනාථ කිරීමට ලැබුණ Slip පත Upload කර Submit කරන්න

╰ ඔබගේ ගෙවීම් Slip පත පරික්ෂා කර, පැයක පමණ කාලයක් ඇතුලත පංති Card පත Activate වේ.


✔️  ඔබගේ පංතිය Active වී ඇති බව තරවුරු කරගැනීම

├ ඔබගේ Slip පත පරික්ෂා කරන තුරු On Verification ලෙස දිස්වේ.

├ පංති Card පත Activate වූ පසු වෙබ් අඩවියෙන් Pop-Up පණිවිඩයක් මගින් දැනුවත් කෙරේ.

├ Active වූ පසුව My Class තුල අදාල පන්තිය Active ලෙස කොළ පාටින් දිස්වේ.

╰ දැන් පන්තියේ නම මත Click කර ඔබට පන්තියට අදාල Videos & PDF ලබාගත හැක ( Tutorial (https://t.me/Ap23Tech/252) ).


🔥🔥🔥🔥 Register වීමෙන් අනතුරුව ඔබට AP LearniX කෘතීම බුද්ධි වැඩ සටහන භාවිතා කිරීමේ හැකියාව ලැබේ. AP LearniX පිළිබඳව Updates ලබාගැනීමට හා Tips දැනගැනීමට @LearniX_AI Channel එක සමඟ සම්බන්ධ වන්න.


⚡️ Hotline Contact

├ Main Hotline - @aphotline

├ Technical Hotline - @aptechnicalsupport

╰ Second Hotline - @APhotline2

🧑‍💻 තාක්ෂණික සහය සඳහා : @AP_HELP_23_BOT

📚 Tute Hotline - 0726323931

❤️ Dashboard : https://ap.lk/dashborad

🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

2023 REVISION+PAPER ONLINE

June
/ Lessons
  • ONLINE CLASS , MORNING PAPER, FULL PAPER CLASS & DISCUSSION

2023 REVISION ONLY ONLINE

June
/ Lessons
  • ONLINE CLASS , MORNING PAPER

2023 PAPER ONLY ONLINE

June
/ Lessons
  • FULL PAPER CLASS & DISCUSSION

2023 REVISION ROTARY

June
/ Lessons
  • PHYSICAL CLASS , MORNING PAPER, FULL PAPER CLASS & DISCUSSION
APRIL PAST LESSONS
APRIL PAST LESSONS
APRIL PAST LESSONS
APRIL PAST LESSONS
Previous
Next

2023 REVISION+PAPER ONLINE

April
/ Lessons
  • ONLINE CLASS , MORNING PAPER, FULL PAPER CLASS & DISCUSSION
  • අප්‍රේල් මාසේ සියලු පාඩම් වල RECORDINGS අප්‍රේල් මස කාඩ් එක තියෙන ලමයින්ට මැයි 30 දක්වාම බලන්න පුලුවන්
  • මැයි මාසය සදහා CARD පත ACTIVE වූ බවට තහවුරු කරගැනීමට ලැබූ gmail (Digital Card පතෙහි) Screnshot එකක් මෙහි upload කරන්න.
  • Time Out! මැයි 30 දක්වා පමණයි.
APRIL VIDEO EXPIRATION DATE : 30-06-2023

2023 REVISION+PAPER ONLINE

May
/ Lessons
  • ONLINE CLASS , MORNING PAPER, FULL PAPER CLASS & DISCUSSION

2023 REVISION ONLY ONLINE

May
/ Lessons
  • ONLINE CLASS , MORNING PAPER

2023 PAPER ONLY ONLINE

May
/ Lessons
  • FULL PAPER CLASS & DISCUSSION

2023 REVISION ROTARY

May
/ Lessons
  • PHYSICAL CLASS , MORNING PAPER, FULL PAPER CLASS & DISCUSSION
APRIL VIDEO EXPIRATION DATE : 30-06-2023

2023 REVISION+PAPER ONLINE

April
/ Lessons
  • ONLINE CLASS , MORNING PAPER, FULL PAPER CLASS & DISCUSSION

2023 REVISION ONLY ONLINE

April
/ Lessons
  • ONLINE CLASS , MORNING PAPER

2023 PAPER ONLY ONLINE

April
/ Lessons
  • FULL PAPER CLASS & DISCUSSION

2023 REVISION ROTARY

April
/ Lessons
  • PHYSICAL CLASS , MORNING PAPER, FULL PAPER CLASS & DISCUSSION