සියලුම Online පන්ති සදහා Videos | Recording | Lesson Packs | Paper PDF සහ Live Zoom Class ලබාදීම AP.LK හරහා සිදු කෙරෙනු ලැබේ.
පහත පියවර අනුගමනය කරන්න
1) පළමුව ap.lk වෙත පිවිසෙන්න
2) "Go to Dashboard" Click කරන්න
╰ පංතිය සඳහා දිගටම පවත්වාගෙන යන Google ගිණුමක් හරහා Site එකට Log වෙන්න
3) ඉන්පසු ඔබගේ නිවැරදි තොරතුරු ඇතුලත් කර , පංතියට Register වෙන්න
╰ සැයු :- ඔබ ලබාදෙන තොරතුරු වලට අනුව Tute Pack Delivery කිරීම සිදු කරයි. ( Tute Pack Tracking (https://t.me/Ap23Tech/257) )
╰ සැයු :- ඔබ Centers මගින් Tutes ලබාගන්නෙ නම් Register වීමෙන් අනතුරුව Profile වෙත පිවිස ඔබට ආදාල Center එක තෝරා Save කරන්න. ( පංතිය Activate වීමෙන් පසුව පංතිය තුල ඔබට QR කේතයක් දිස්වේ , එය අදාළ Center එකට ලබාදී Tute ලබාගත හැකිය )
වෙබ් අඩවියෙන් Class ලබාගන්නා ආකාරය
├ Lesson Store වෙත පිවිසෙන්න
├ ඔබට අදාල Class එක මත Click කර Tute Pack ලබාගැනීමට අවශ්‍ය ආකාරය තෝරා, ගෙවීම් සනාථ කිරීමට ලැබුණ Slip පත Upload කර Submit කරන්න
╰ ඔබගේ ගෙවීම් Slip පත පරික්ෂා කර, පැයක පමණ කාලයක් ඇතුලත පංති Card පත Activate වේ.
ඔබගේ පංතිය Active වී ඇති බව තරවුරු කරගැනීම
├ ඔබගේ Slip පත පරික්ෂා කරන තුරු On Verification ලෙස දිස්වේ.
├ පංති Card පත Activate වූ පසු වෙබ් අඩවියෙන් Pop-Up පණිවිඩයක් මගින් දැනුවත් කෙරේ.
├ Active වූ පසුව My Class තුල අදාල පන්තිය Active ලෙස කොළ පාටින් දිස්වේ.
╰ දැන් පන්තියේ නම මත Click කර ඔබට පන්තියට අදාල Videos & PDF ලබාගත හැක ( Tutorial (https://t.me/Ap23Tech/252) ).
Register වීමෙන් අනතුරුව ඔබට AP LearniX කෘතීම බුද්ධි වැඩ සටහන භාවිතා කිරීමේ හැකියාව ලැබේ. AP LearniX පිළිබඳව Updates ලබාගැනීමට හා Tips දැනගැනීමට @LearniX_AI Channel එක සමඟ සම්බන්ධ වන්න.
Hotline Contact
├ Main Hotline - @aphotline
├ Technical Hotline - @aptechnicalsupport
╰ Second Hotline - @APhotline2
තාක්ෂණික සහය සඳහා : @AP_HELP_23_BOT
Tute Hotline - 0726323931
Dashboard : https://ap.lk/dashborad
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
TUTE ISSUES
-
සතියේ දිනවල, උදෑසන 08.00 ත් සවස 05.00ත් අතර කාලයකදී ගැටළු යොමු කරන්න.
පන්ති පිළිබද විස්තර සහ නවතම තොරතුරු දැනුවත් වීම සදහා Facebook සමුහයට එක්වන්න.
2022 revision intro
SUSIPVAN – GAMPAHA | ROTARY – NUGEGODA | SIPWIN- KURUNAGALA | ලංකාවටම – ONLINE
AP Technical Lead Team members | ජීවිතයට PHYSICS 2.0 | Anuradha Perera
FULL COVERED PRACTICAL NIGHT SEMINAR
එක රැයෙන් Physics Practical ගොඩ දාන විශේෂ Practical Night Seminar
2022 විභාගය සදහා පෙනී සිටි සිසුන්ගේ අදහස්
පන්තිය පිළිබද ශිෂ්‍ය අදහස්






Are You Ready To Start?
