2024 THEORY
ONLINE

2024 Theory Online පන්තියට සම්බන්ධ වීම සදහා

🔔 සියලුම Online පන්ති සදහා Videos | Recording | Lesson Packs | Paper PDF සහ Live Zoom Class ලබාදීම AP.LK හරහා සිදු කෙරෙනු ලැබේ. ✅

🔖 පහත පියවර අනුගමනය කරන්න 👇

1) පළමුව ap.lk වෙත පිවිසෙන්න

2) "Go to Dashboard" Click කරන්න

╰ පංතිය සඳහා දිගටම පවත්වාගෙන යන 🖥 Google ගිණුමක් හරහා Site එකට Log වෙන්න

3) ඉන්පසු ඔබගේ නිවැරදි තොරතුරු ඇතුලත් කර , පංතියට Register වෙන්න

╰ සැයු :- ඔබ ලබාදෙන තොරතුරු වලට අනුව 🚚  Tute Pack Delivery කිරීම සිදු කරයි. ( Tute Pack Tracking (https://t.me/Ap23Tech/257) )

╰ සැයු :- ඔබ Centers මගින් Tutes ලබාගන්නෙ නම් Register වීමෙන් අනතුරුව Profile වෙත පිවිස ඔබට ආදාල Center එක තෝරා Save කරන්න. ( පංතිය Activate වීමෙන් පසුව පංතිය තුල ඔබට QR කේතයක් දිස්වේ , එය අදාළ Center එකට ලබාදී Tute ලබාගත හැකිය )


👉 වෙබ් අඩවියෙන් Class ලබාගන්නා ආකාරය

├ Lesson Store වෙත පිවිසෙන්න ☘️

├ ඔබට අදාල Class එක මත Click කර Tute Pack ලබාගැනීමට අවශ්‍ය ආකාරය තෝරා, ගෙවීම් සනාථ කිරීමට ලැබුණ Slip පත Upload කර Submit කරන්න

╰ ඔබගේ ගෙවීම් Slip පත පරික්ෂා කර, පැයක පමණ කාලයක් ඇතුලත පංති Card පත Activate වේ.


✔️  ඔබගේ පංතිය Active වී ඇති බව තරවුරු කරගැනීම

├ ඔබගේ Slip පත පරික්ෂා කරන තුරු On Verification ලෙස දිස්වේ.

├ පංති Card පත Activate වූ පසු වෙබ් අඩවියෙන් Pop-Up පණිවිඩයක් මගින් දැනුවත් කෙරේ.

├ Active වූ පසුව My Class තුල අදාල පන්තිය Active ලෙස කොළ පාටින් දිස්වේ.

╰ දැන් පන්තියේ නම මත Click කර ඔබට පන්තියට අදාල Videos & PDF ලබාගත හැක ( Tutorial (https://t.me/Ap23Tech/252) ).


🔥🔥🔥🔥 Register වීමෙන් අනතුරුව ඔබට AP LearniX කෘතීම බුද්ධි වැඩ සටහන භාවිතා කිරීමේ හැකියාව ලැබේ. AP LearniX පිළිබඳව Updates ලබාගැනීමට හා Tips දැනගැනීමට @LearniX_AI Channel එක සමඟ සම්බන්ධ වන්න.


⚡️ Hotline Contact

├ Main Hotline - @aphotline

├ Technical Hotline - @aptechnicalsupport

╰ Second Hotline - @APhotline2

🧑‍💻 තාක්ෂණික සහය සඳහා : @AP_HELP_23_BOT

📚 Tute Hotline - 0726323931

❤️ Dashboard : https://ap.lk/dashborad

🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

2024 THEORY ONLINE

June
/ LESSONS
  • ඇතුලත් කරන සියලුම පාඩම් දින හතරක් තුල නරඹා අවසන් කරන්න.

2024 THEORY ONLINE

May
/ LESSONS
  • ඇතුලත් කරන සියලුම පාඩම් දින හතරක් තුල නරඹා අවසන් කරන්න.

2024 THEORY ONLINE

April
/ LESSONS
  • ඇතුලත් කරන සියලුම පාඩම් දින හතරක් තුල නරඹා අවසන් කරන්න.

2024 THEORY ONLINE

March
/ LESSONS
  • ඇතුලත් කරන සියලුම පාඩම් දින හතරක් තුල නරඹා අවසන් කරන්න.

2024 THEORY ONLINE

February
/ LESSONS
  • ඇතුලත් කරන සියලුම පාඩම් දින හතරක් තුල නරඹා අවසන් කරන්න.

2024 THEORY ONLINE

January
/ LESSONS
  • ඇතුලත් කරන සියලුම පාඩම් දින හතරක් තුල නරඹා අවසන් කරන්න.

2024 THEORY ONLINE

DECEMBER
/ LESSONS
  • ඇතුලත් කරන සියලුම පාඩම් දින හතරක් තුල නරඹා අවසන් කරන්න.

2024 THEORY ONLINE

NOVEMBER
/ LESSONS
  • ඇතුලත් කරන සියලුම පාඩම් දින හතරක් තුල නරඹා අවසන් කරන්න.

2024 THEORY ONLINE

OCTOBER
/ LESSONS
  • ඇතුලත් කරන සියලුම පාඩම් දින හතරක් තුල නරඹා අවසන් කරන්න.

2024 THEORY ONLINE

SEPTEMBER
/ LESSONS
  • ඇතුලත් කරන සියලුම පාඩම් දින හතරක් තුල නරඹා අවසන් කරන්න.
  • වර්නියර් කැලිපරය මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය ඇතුළු මිනුම් උපකරණ සාකච්ඡා කරේ.

2024 THEORY ONLINE

AUGUST
/ LESSONS
  • ඇතුලත් කරන සියලුම පාඩම් දින හතරක් තුල නරඹා අවසන් කරන්න.

2024 THEORY ONLINE

JULY
/ LESSONS
  • ඇතුලත් කරන සියලුම පාඩම් දින හතරක් තුල නරඹා අවසන් කරන්න.

2024 THEORY ONLINE

JUNE
/ LESSONS
  • ඇතුලත් කරන සියලුම පාඩම් දින හතරක් තුල නරඹා අවසන් කරන්න.

Instructing Team

පන්ති පිළිබද විමසීම් හෝ වෙනත් සහයක් සදහා

HNB හෝ HNB නොවන ඕනෑම බැන්කුවක බැන්කු ගිණුමක් හෝ CREDIT හෝ DEBIT කාඩ් එකක් භාවිතා කර HNB SOLO ඇප් එක භාවිතයෙන් පන්ති ගාස්තු ගෙවිය හැක.​

පන්ති ගාස්තු ගෙවන ආකාරය මෙම වීඩියෝවේ දැක්වේ

Notices and Guidelines for Payment

විශේෂ නිවේදනය

පාඩමට සම්බන්ධ වීම සදහා මෙම මසට අදාල පන්ති ගාස්තු මාසයේ 10 වන දිනට පෙර ගෙවා මුදල් තැන්පත් කිරීමේදී ලැබුනු පත්‍රිකාව (BANK DEPOSIT SLIP) මත ඔබගේ නම හා GMAIL ලිපිනය ලියා ලබා දී ඇති LINK එකට එය UPLOAD කරන්න

ඉන් පසු ප්‍රථමයෙන්ම ඔබ පාඩම නැරඹීමට බලාපොරොත්තු වන Device (LAPTOP, PC, MOBILE PHONE) එකෙන් එම GOOGLE ACCOUNT එක වෙත LOG විය යුතුය ඉන් පසු මෙහි “පාඩමට පිවිසෙන්න” BUTTON එක Click කිරීමෙන් පාඩම නැරඹිය හැක,

පන්ති ගාස්තු ගෙවා නොමැතිනම් හෝ DEVICE ( LAPTOP, PC ,MOBILE PHONE) එකෙන් ඔබ සදහන් කල GMAIL ලිපිනයට LOG වී නොමැතිනම් “පාඩමට පිවිසෙන්න” BUTTON එක ක්ලික් කල විට “404 ERROR ” ලෙස දිස්වේ.

Sed blandit ex at nisl scelerisque ultricies. Nulla consequat eleifend mi sit amet commodo. Nunc sem diam, commodo non feugiat ut, pulvinar vel metus. Consectetur adipiscing elit. Sed neque mauris.

Grow your knowledge and
stay ahead of your competitors

100% SYLLABUS COVERED

100% passed students

67% got a & b passes