පන්ති සම්බන්ධ සියලු විමසීම්
October 1, 2023 4:15 am
පන්ති සම්බන්ධ සියලු විමසීම් සදහා TELEGRAM HOTLINE සමග සම්බන්ධ වන්න
Click Here

Read More
ඇත්තටම ගොඩක් සතුටුයි sir.paper එක ගත්ත ගමන් sir ව මතක් වුනෙ.sir කිව්ව වගෙම ගනන්වලට ඇදුම් අන්දල විතරයි තිබ්බෙ.Sir Guess paperswala දිපු conceptmai🔥paper eka කරද්දි හුරු ගතියක් දැනුනෙ.1st shy,2nd shy දෙකෙම paper එක කරද්දි panic වෙලා දන්න එවත් වරද්දගෙන තිබ්බ.මෙ පාර sir අපිට දිපු practice එක නිසාම ගොඩක් හොදට paper එක කරගන්න පුලුවන් වුනා.අන්තිම මොහොත වෙනකං අපිව අතරින්නැතුව අපිත් එක්කම හිටියට පින් sir.sirge හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.thank you sir❤️🔥

Read More
සර්ට ගොඩාක් පින් සර් 🥺❤️❤️ මන් 1shy එකේ esaay ප්‍රශ්න 3ක්වත් හරියට කලේ නෑ. අද essay ප්‍රශ්න 5ක් කලා. 😍මට ගොඩාක් සතුටුයි සර්. සර් කියපු විදිහටම පේපර් එක අවා ..😌🤭නිකන් සර් පේපර් එක හදලා වගේ දැනුනේ😍.. 🤩🤩zoom
meeting එකේ ඉදන් ඔන්ලයින් exam එක ලිව්වා වගේ මට දැනුනේ. 😊😊.බය හිතුනේ නෑ පොඩ්ඩක්වත් සර් අපේ බය නැතිම කලා 🥺❤️ අම්මටත් ගොඩාක් සතුටුයි මන් ගිය පාරට වඩා හොදට කලා කිව්වම.. ඒ සතුට සර් නිසා තමා ඉතින් 🥺❤️❤️ මන් සර්ගේ final revision එකට ආවේ. ඒ පොඩි කාලෙට සර්ගෙන් මන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.සර්ට ගොඩාක් පින් 🙏🙏අහම්බෙන් හරි සර්ව මට හම්බුනේ පෙර පිනකට🥺🙏🙏🙏
සර්ගේ ඉදිරි වැඩ කටයුතු තව තවත් සාර්ථක වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏❤️❤️❤️
-ජීවිතයට" physics " නම් අනුරාධ සර් තමා ඉතින්

Read More
සර්ගේ පන්තියට එන්න ලැබුණු එක ගැන ගොඩක් සතුටුයි.සර් ගොඩක් හොදට අපිට විෂය කියා දෙනවා.ඒ විතරක් නෙවෙයි සර් ගොඩක් වුවමනාවෙන් අපිට උගන්වන්නෙ.සර් කියලා දෙන දේ කෙලින්ම ඔවුන්ට වදින්නම කියලා දෙනවා.ඒ වගේම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන නිසා study කරන දේවල් තවත් හොඳට මතක තියාගන්න පුළුවන් වෙනවා.සර් පන්තියේ මේ කරගෙන යන වැඩ පිළිවෙල ගොඩක් හොඳයි

Read More
සර් උගන්නන හැම දේම සුපිරියටම තේරෙන්වා.
එකපාරක් උගන්නපුවහම් ආයෙත් සැරයක් පොත් බලන්න ඕනෙ නෑ. එකපාරක් උගන්නපුවහම මොලේ ඇතුලටම වදිනවා.ආයෙ සුපිරි 👍.
සර්ට ගොඩක් පින් අපිට මෙච්චර හොදට උගන්නනවට.🙏

Read More
සර් කියලා දෙන විශය කරුනු හොදට ඔලුවට යනවා.හරිම සරලව කියා දෙනවා.නෝට් එකත් හොද පැහැදිලිව දෙනවා.අනිත් ක්ලාස්වල වගේ නෙමේ සර් උදාහරණ එක්කම තියරි පැහැදිලි කරලා දෙන එක නියමයි.පන්තිය නම් සුපිරි සර්👍

Read More
සර් ගෙ youtube video එකක් අහම්බෙන් දැකලා තමයි සර් මේ ක්ලාස් එකට join උනේ.....ඇත්තටම මාරම class එකක් සර්.......අපිව පුදූම විදියට motivate කරනව සර්....ඇත්තටම දැන් තමයි ඵිසික්ස් ගනන් හදන්නේ.....කලින් කලේ මොනවාද කියල හිතෙනවා සර්....සර් ට ගොඩාක් පින් සර්....මේ විදිහට වැටිලා ඉන්න ළමයි ගොඩ දානවට සර්.....අනේ අනිත් විශයන් 2ටත්....සර් වගේ කෙනෙක් ඉන්නවන්ම්😥........ඇත්තටම ඵිසික්ස් අතෑරලා හිටියෙ සර්.....දැන් නම් මාරම විශ්වාසයි සර්...අනිවරෙන් A එකක් දානවමයි........සර් ට ගොඩාක් පින් සර්.......සර් ගේ physical class එකකට එනක්ම් ගොඩාක් ආසවෙන් බලන් ඉන්නවා සර්.....සර් ට ගොඩාක් පින්♥️♥️♥️
Previous
Next
1
%
Syllabus Covered
1
%
Passed Physics
1
%
Got a & B Passes

2016 වසරේදී ගණිත අන්ශයෙන් උසස් පෙල විභාගයට පෙනී සිටින ඔහු දිවයිනේ ඉහලම ප්‍රතිඵලයක් වාර්ථා කරමින් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨය සදහා වරම් ලබන අතර මේ වන විට එහි අවසන් වසර සිසුවෙකු ලෙස උපාධිය සම්පූර්ණ කරමින් සිටී. 2016 සැප්තැම්බර් සිට මේ වන විට පුරා වසර 5ක් උපකාරක පන්ති ක්ෂේත්‍රයේ දරුවන් අතර මෙතරම් ප්‍රචලිත වීමට ප්‍රධානතම හේතුව වන්නේ ඕනෑම මට්ටමක දරුවෙක ඉහලම ප්‍රතිඵලයක් වෙත රැගෙන යාමට ඔහු දක්වන විශේෂ දක්ෂතාවය බව කාටත් නොරහසකි.
Information
ජීවිතයට Physics පන්ති මාලාවට සම්බන්ද වීම පිළිබඳව දැනගැනීමට හෝ ඔබට ඒ පිළිබඳ යම්කිසි ගැටලුවක් පවතින්නේ නම් පහත අංක හරහා අපව අමතන්න.