සියලුම Online පන්ති සදහා Videos | Recording | Lesson Packs | Paper PDF සහ Live Zoom Class ලබාදීම AP.LK හරහා සිදු කෙරෙනු ලැබේ.
පහත පියවර අනුගමනය කරන්න
1) පළමුව ap.lk වෙත පිවිසෙන්න
2) "Go to Dashboard" Click කරන්න
╰ පංතිය සඳහා දිගටම පවත්වාගෙන යන Google ගිණුමක් හරහා Site එකට Log වෙන්න
3) ඉන්පසු ඔබගේ නිවැරදි තොරතුරු ඇතුලත් කර , පංතියට Register වෙන්න
╰ සැයු :- ඔබ ලබාදෙන තොරතුරු වලට අනුව Tute Pack Delivery කිරීම සිදු කරයි. ( Tute Pack Tracking (https://t.me/Ap23Tech/257) )
╰ සැයු :- ඔබ Centers මගින් Tutes ලබාගන්නෙ නම් Register වීමෙන් අනතුරුව Profile වෙත පිවිස ඔබට ආදාල Center එක තෝරා Save කරන්න. ( පංතිය Activate වීමෙන් පසුව පංතිය තුල ඔබට QR කේතයක් දිස්වේ , එය අදාළ Center එකට ලබාදී Tute ලබාගත හැකිය )
වෙබ් අඩවියෙන් Class ලබාගන්නා ආකාරය
├ Lesson Store වෙත පිවිසෙන්න
├ ඔබට අදාල Class එක මත Click කර Tute Pack ලබාගැනීමට අවශ්‍ය ආකාරය තෝරා, ගෙවීම් සනාථ කිරීමට ලැබුණ Slip පත Upload කර Submit කරන්න
╰ ඔබගේ ගෙවීම් Slip පත පරික්ෂා කර, පැයක පමණ කාලයක් ඇතුලත පංති Card පත Activate වේ.
ඔබගේ පංතිය Active වී ඇති බව තරවුරු කරගැනීම
├ ඔබගේ Slip පත පරික්ෂා කරන තුරු On Verification ලෙස දිස්වේ.
├ පංති Card පත Activate වූ පසු වෙබ් අඩවියෙන් Pop-Up පණිවිඩයක් මගින් දැනුවත් කෙරේ.
├ Active වූ පසුව My Class තුල අදාල පන්තිය Active ලෙස කොළ පාටින් දිස්වේ.
╰ දැන් පන්තියේ නම මත Click කර ඔබට පන්තියට අදාල Videos & PDF ලබාගත හැක ( Tutorial (https://t.me/Ap23Tech/252) ).
Register වීමෙන් අනතුරුව ඔබට AP LearniX කෘතීම බුද්ධි වැඩ සටහන භාවිතා කිරීමේ හැකියාව ලැබේ. AP LearniX පිළිබඳව Updates ලබාගැනීමට හා Tips දැනගැනීමට @LearniX_AI Channel එක සමඟ සම්බන්ධ වන්න.
Hotline Contact
├ Main Hotline - @aphotline
├ Technical Hotline - @aptechnicalsupport
╰ Second Hotline - @APhotline2
තාක්ෂණික සහය සඳහා : @AP_HELP_23_BOT
Tute Hotline - 0726323931
Dashboard : https://ap.lk/dashborad
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
පන්ති වලට නව සිසුන් සම්භන්ධ වන ආකාරය
2023/2024/2025 theory පන්තිය සදහා කාල සටහන 
- 2023 THEORY ONLINE - [ සෙනසුරාදා හවස 1.00 PM - 5.30 PM]
- 2024 THEORY ONLINE - [ සෙනසුරාදා උදෑසන 7.30 AM - 12.00 PM ]
- 2025 THEORY ONLINE - [ 2025 THEORY ONLINE බ්‍රහස්පතින්දා සවස 1.00 -5.00 හෝ ඉරිදා සවස 1.00 - 5.00 ]
2023 REVISION පන්තිය සදහා නව කාල සටහන 
-
2023 REVISION ONLINE -
බදාදා හෝ සිකුරාදා උදෑසන 7.30 සිට 1.30 PM දක්වා Online Live දෙකෙන් එකක් සමග
ඉරිදා උදෑසන 7.30 සිට 12.00 දක්වා ( සතියට දින දෙකක් ) - Physical සහ Online සියලු ළමයි සදහා ඉරිදා උදෑසන 7.30 සිට 10.30 දක්වා ( සතියට දින දෙකක් )
- 2023 REVISION SUSIPWAN - GAMPAHA - [ සිකුරාදා උදෑසන 7.30 සිට 1.30 PM දක්වා ] ( with online live )
- 2023 REVISION ROTARY - NUGEGODA - [ බ්‍රහස්පතින්දා උදෑසන 7.30 සිට 1.30 PM දක්වා ]
- 2023 REVISION SIPWIN - KURUNEGALA - [ බදාදා උදෑසන 7.30 සිට සිට 1.30 PM දක්වා ] (with online live)
- ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ඉරිදා 11.00 AM සිට 1.00 PM දක්වා (Online සහ Physical සියලු ළමයි සදහා)
පන්තිවලට සහභාගී වීම සදහා ඔබ පන්ති ගාස්තු ගෙවිය යුතු අතර ලියාපදිංචි ගාස්තු කිසිවක් අය නොකෙරේ. එය පහත පියවර පරිදි සිදු කල හැක.
පන්ති ගාස්තු ගෙවීම් සහ අදාල පන්තිය ACTIVE වීම පිළිබද


cLASS FEE!!
- 2023 Main Revision + Paper Online (With Online Paper) - LKR 4000.00
- 2023 Main Revision + Paper Online (With Paper Centre) - LKR 4300.00
- 2023 Rapid Revision + Paper Online (With Online Paper) - LKR 4500.00
- 2023 Rapid Revision + Paper Online (With Paper Centre) - LKR 4800.00
- 2023 Paper Only Online (With Online Paper) - LKR 2400.00
- 2023 Paper Only Online (With Paper Centre) - LKR 2800.00
- 2023 Main Revision Only Online - LKR 2800.00
- 2023 Main Revision Only Online - LKR 2800.00
- 2023 Theory Online (SPD)- LKR 3000.00
- 2024 Theory Online - LKR 3400.00
- 2025 Theory Online - LKR 3300.00
සියලු ONLINE පන්ති සදහා Printed Tutes නිවසට Delivery හෝ තැපැල් මගින් ලබා දේ.
භෞතික පන්ති ගාස්තු අදාල ආයතනයෙන් ගෙවිය යුතු වන අතර Online දරුවන්ට පන්ති ගාස්තු ගෙවීම ආයතන හරහා සිදු කල නොහැක. පහත ක්‍රම මගින් Online පන්ති ගාස්තු ගෙවිය හැක
- ONLINE BANK TRANSFER
- HNB SOLO APP
- CDM යන්ත්‍ර හෝ බැංකු ශාකාවකින් තැන්පත් කිරීම
බැංකු තැන්පතු හෝ Online Transfers පහත ගිණුම් අංක වලින් එකකට සිදුකරන්න
- 025020106597 - G.I.A PERERA - HNB NITTABUWA
- 163020082477 - G.I.A PERERA -HNB YAKKALA
- 111107008106 - G.I.A PERERA -DFCC FORT SUPER
ඔබගේ නිවැරදි දත්ත සමග එම මාසයට අදාල ගාස්තු සනාථ කිරීම සදහා SLIP එක හෝ යොදා ගනු ලබන මාධ්‍යය
"PAYMENT SLIP UPLOAD LINK" වෙත UPLOAD කිරීමක් සිදු කිරීම අනිවාර්යය වේ.
ඔබ පන්ති ගාස්තු ගෙවා පැයක් ඇතුලත ඔබට අදාල පන්තිය ACTIVE වීමක් සිදු වේ.
නිවැරදිව ලිපිනය සහ දුරකතන අංක සදහන් කරන්න.
ඔබට Tutes ලබා ගැනීම සදහා Delivery Service හෝ තැපැල් මාර්ගය තෝරාගත හැක. එය ඔබට පහසු ආකාරයකින් ලබා ගන්න.
ඔබ SLIP UPLOAD කර සතියේ දින 3ක් හෝ වැඩ කරන දින 3ක් ඇතුලත එම මාසයට අදාල TUTE PACK එක ඔබ වෙත ලැබෙනු ඇත.
Card Active වී නොමැති නම් පමණක් අපගේ Hotline සහය හෝ Technical සහය ලබා ගන්න.
TUTE ISSUES
-
සතියේ දිනවල, උදෑසන 08.00 ත් සවස 05.00ත් අතර කාලයකදී ගැටළු යොමු කරන්න.