TUTE ISSUES
-
සතියේ දිනවල, උදෑසන 08.00 ත් සවස 05.00ත් අතර කාලයකදී ගැටළු යොමු කරන්න.
Overview
පන්ති වලට නව සිසුන් සම්භන්ධ වන ආකාරය
2023/2024 theory පන්තිය සදහා නව කාල සටහන 
- 2023 THEORY ONLINE - [ සිකුරාදා සවස 3 PM - 6 PM ] පෙබරවාරි 18 දක්වා
- 2023 THEORY ONLINE - [ සෙනසුරාදා හවස 1.00 PM - 5.30 PM] පෙබ. 18 සිට
- 2024 THEORY ONLINE - [ සෙනසුරාදා උදෑසන 7.30 AM - 12.00 PM ]
2023 REVISION පන්තිය සදහා නව කාල සටහන 
-
2023 REVISION ONLINE -
බදාදා හෝ සිකුරාදා උදෑසන 7.30 සිට 1.30 PM දක්වා Online Live දෙකෙන් එකක් සමග
ඉරිදා උදෑසන 7.30 සිට 12.00 දක්වා ( සතියට දින දෙකක් ) - Physical සහ Online සියලු ළමයි සදහා ඉරිදා උදෑසන 7.30 සිට 10.30 දක්වා ( සතියට දින දෙකක් )
- 2023 REVISION SUSIPWAN - GAMPAHA - [ සිකුරාදා උදෑසන 7.30 සිට 1.30 PM දක්වා ] ( with online live )
- 2023 REVISION ROTARY - NUGEGODA - [ බ්‍රහස්පතින්දා උදෑසන 7.30 සිට 1.30 PM දක්වා ]
- 2023 REVISION SIPWIN - KURUNEGALA - [ බදාදා උදෑසන 7.30 සිට සිට 1.30 PM දක්වා ] (with online live)
- ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ඉරිදා 11.00 AM සිට 1.00 PM දක්වා (Online සහ Physical සියලු ළමයි සදහා)
2022 revision intro
SUSIPVAN – GAMPAHA | ROTARY – NUGEGODA | SIPWIN- KURUNAGALA | ලංකාවටම – ONLINE
FULL COVERED PRACTICAL NIGHT SEMINAR
එක රැයෙන් Physics Practical ගොඩ දාන විශේෂ Practical Night Seminar
2022 විභාගය සදහා පෙනී සිටි සිසුන්ගේ අදහස්
COMPLETED full PAPER SETUP
ප්‍රශ්න පත්‍රයක් සදහා පිළිතුරු සැපයීම පුහුණු කරවීම.
කෙටි ප්‍රශ්න සමග ප්‍රශ්න පත්‍රයක් සදහා පිළිතුරු සැපයීම පුහුණු කරවීම.
විභාග මට්ටමේ ප්‍රශ්න පත්‍රයක් සදහා පිළිතුරු සැපයීම පුහුණු කරවීම.
පසුගිය වසර කීපයේම අතිසාර්ථක ලෙස විභාග අනුමාන ඉතා නිවැරදිව ලබා දීම සහ අතිසාර්ථ ලෙස විභාග අනුමාන ප්‍රශ්න ලිවිම සහ සාකච්චාව.
පන්තිය පිළිබද ශිෂ්‍ය අදහස්

Read More
ඇත්තටම ගොඩක් සතුටුයි sir.paper එක ගත්ත ගමන් sir ව මතක් වුනෙ.sir කිව්ව වගෙම ගනන්වලට ඇදුම් අන්දල විතරයි තිබ්බෙ.Sir Guess paperswala දිපු conceptmai🔥paper eka කරද්දි හුරු ගතියක් දැනුනෙ.1st shy,2nd shy දෙකෙම paper එක කරද්දි panic වෙලා දන්න එවත් වරද්දගෙන තිබ්බ.මෙ පාර sir අපිට දිපු practice එක නිසාම ගොඩක් හොදට paper එක කරගන්න පුලුවන් වුනා.අන්තිම මොහොත වෙනකං අපිව අතරින්නැතුව අපිත් එක්කම හිටියට පින් sir.sirge හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.thank you sir❤️🔥

Read More
සර්ට ගොඩාක් පින් සර් 🥺❤️❤️ මන් 1shy එකේ esaay ප්‍රශ්න 3ක්වත් හරියට කලේ නෑ. අද essay ප්‍රශ්න 5ක් කලා. 😍මට ගොඩාක් සතුටුයි සර්. සර් කියපු විදිහටම පේපර් එක අවා ..😌🤭නිකන් සර් පේපර් එක හදලා වගේ දැනුනේ😍.. 🤩🤩zoom
meeting එකේ ඉදන් ඔන්ලයින් exam එක ලිව්වා වගේ මට දැනුනේ. 😊😊.බය හිතුනේ නෑ පොඩ්ඩක්වත් සර් අපේ බය නැතිම කලා 🥺❤️ අම්මටත් ගොඩාක් සතුටුයි මන් ගිය පාරට වඩා හොදට කලා කිව්වම.. ඒ සතුට සර් නිසා තමා ඉතින් 🥺❤️❤️ මන් සර්ගේ final revision එකට ආවේ. ඒ පොඩි කාලෙට සර්ගෙන් මන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.සර්ට ගොඩාක් පින් 🙏🙏අහම්බෙන් හරි සර්ව මට හම්බුනේ පෙර පිනකට🥺🙏🙏🙏
සර්ගේ ඉදිරි වැඩ කටයුතු තව තවත් සාර්ථක වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏❤️❤️❤️
-ජීවිතයට" physics " නම් අනුරාධ සර් තමා ඉතින්

Read More
සර්ගේ පන්තියට එන්න ලැබුණු එක ගැන ගොඩක් සතුටුයි.සර් ගොඩක් හොදට අපිට විෂය කියා දෙනවා.ඒ විතරක් නෙවෙයි සර් ගොඩක් වුවමනාවෙන් අපිට උගන්වන්නෙ.සර් කියලා දෙන දේ කෙලින්ම ඔවුන්ට වදින්නම කියලා දෙනවා.ඒ වගේම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන නිසා study කරන දේවල් තවත් හොඳට මතක තියාගන්න පුළුවන් වෙනවා.සර් පන්තියේ මේ කරගෙන යන වැඩ පිළිවෙල ගොඩක් හොඳයි

Read More
සර් උගන්නන හැම දේම සුපිරියටම තේරෙන්වා.
එකපාරක් උගන්නපුවහම් ආයෙත් සැරයක් පොත් බලන්න ඕනෙ නෑ. එකපාරක් උගන්නපුවහම මොලේ ඇතුලටම වදිනවා.ආයෙ සුපිරි 👍.
සර්ට ගොඩක් පින් අපිට මෙච්චර හොදට උගන්නනවට.🙏

Read More
සර් කියලා දෙන විශය කරුනු හොදට ඔලුවට යනවා.හරිම සරලව කියා දෙනවා.නෝට් එකත් හොද පැහැදිලිව දෙනවා.අනිත් ක්ලාස්වල වගේ නෙමේ සර් උදාහරණ එක්කම තියරි පැහැදිලි කරලා දෙන එක නියමයි.පන්තිය නම් සුපිරි සර්👍

Read More
සර් ගෙ youtube video එකක් අහම්බෙන් දැකලා තමයි සර් මේ ක්ලාස් එකට join උනේ.....ඇත්තටම මාරම class එකක් සර්.......අපිව පුදූම විදියට motivate කරනව සර්....ඇත්තටම දැන් තමයි ඵිසික්ස් ගනන් හදන්නේ.....කලින් කලේ මොනවාද කියල හිතෙනවා සර්....සර් ට ගොඩාක් පින් සර්....මේ විදිහට වැටිලා ඉන්න ළමයි ගොඩ දානවට සර්.....අනේ අනිත් විශයන් 2ටත්....සර් වගේ කෙනෙක් ඉන්නවන්ම්😥........ඇත්තටම ඵිසික්ස් අතෑරලා හිටියෙ සර්.....දැන් නම් මාරම විශ්වාසයි සර්...අනිවරෙන් A එකක් දානවමයි........සර් ට ගොඩාක් පින් සර්.......සර් ගේ physical class එකකට එනක්ම් ගොඩාක් ආසවෙන් බලන් ඉන්නවා සර්.....සර් ට ගොඩාක් පින්♥️♥️♥️
Previous
Next
Are You Ready To Start?
PHYICAL CLASS
SUSIPVAN - GAMPAHA
Click Here
PHYSICAL CLASS
ROTARY - NUGEGODA
Click Here
PHYSICAL CLASS
SIPWIN - KURUNEGALA
Click Here
Previous
Next
